සසර සැරිසරණ තෙක්. Get link Facebook X Pinterest Email Other Apps May 15, 2020 සවන, දෙනයන, සුවඳ රස මුසුපහස ගත සිත සනහනාඅපා, දෙව්ලෝ, මිනිස්, තිරිසන්භවෙන් භවයට දිව යනාබුදුන්, දම්, සඟ මෙතුන් සරණටදොහොත් දී නඳ පතුරණාදනන් සිත නැත අරී අට මඟනිවන් පුරයට එළැඹෙනා.- දුල්කාන්ති - Get link Facebook X Pinterest Email Other Apps Comments
Comments
Post a Comment