නේරංජනා
නේරංජනා
-------------------
පින් කෙතේ අනුත්තර වී උන්නු මං
අංජලීකරණීය වී උන්නු මං
අනුත්තර නෑ - අංජලීකරණීය නෑ
ආයෙ නං
නේරංජනා
පාත්‍රය නොයා උඩුගං බලා
ශාස්ත්‍රය සොයා ගියෙ පියඹලා
සිල් වලාකුළුඉරා
රත්තරං සළු දරා
සිතින් සැනසෙන්නෙ කෙලෙසින්ද
නේරංජනා
හන්තාන ඉහලින් හඳපාන පායා
දුටුවාද මට - නුඹට හසපාන ඡායා
අතුරුදන් බුදු පුතුන්
හැඳින ගන්නට කලින්
ඉතිං යමු යන්න අපි දෙන්නා
නේරංජනා
Comments
Post a Comment