නයනලතා.

කෝල බැලුම් හෙලන ලතා
ආල වඩන ගමන        ලතා
පෑළ දොරින් එබෙන.    ලතා
බාල කොමළ නයන    ලතා

ගෙලේ බඳින මාල.      ලතා
කණේ තෝඩු සැළෙන  ලතා
අතේ වළලු ලෙළෙන    ලතා
පයේ ගිගිරි රඟන        ලතා

විලේ නෙළුම නෙළන  ලතා
කළේ උකුළෙ රඳන.      ලතා
පිළේ පැදුර පුරන.         ලතා,
මලේ රුවයි .       නයනලතා

Comments

Popular posts from this blog

විලංගු ලෑවේ...

हिन्दी है दिल हमारा।