* වැහි බිඳු විඳ විඳ... *

ජපානීය පැදි වේ හයිකූ

නටතී මොනරූ

වර්ෂා වටකර

සිත සුපසන් වෙන්නා ...


අවුදින් වර්ෂා

මතකය ගිනි දල්වයි

ප්‍රියයා දුරු රටකයි ...


ප්‍රියයාණන් ඒවී

සිත මයුරාණන් වී

හමු වේ යැයි ...


ප්‍රියයා දුරු රටකයි

වර්ෂාව දැවෙන්නා

මතකය පැමිණෙන්නා ...


තෘප්ත වූ ධරණී

වැහිබිඳු විඳ විඳ

ගොවිදන තුටු වෙන්නා ...DS.

Comments

Popular posts from this blog

නිශා , නුඹ හිනැහියන්

यादों के फूल।

भोर से हीरक तक-[ 2 ]